Maxwrote

articles

articles Max Nayana

කිලිපොලා යන හීතලක
උණුහුමට ගුලිවෙලා නිදියන්න
මටත් තිබුණා නම්....
ගිණි ගහන දුම්වැටිය විසිවෙන්න
ඇහෙන කටහඩක්....
මටත් තිබුණනම්....
මී විතෙන් මත් වෙන්න
ඔන්න මෙන්න
නාද වෙන අංකයක්
මටත් තිබුණ නම්....
ආදරයක්.. (රැකේවී මහමෙරක්...@)
සවයං පාලනයකට
අමාරුවෙන් කොටුකෙරුණු
ඉඳ හිටල සීමාව ඉකමවන
සුන්දරම ලස්සනම ජීවිතයක්
මටත් තියනවා මටම දෙන
ආදරයක්.....

Subscribe to "Maxwrote" to get updates straight to your inbox
Max Nayana

Subscribe to Max Nayana to react

Subscribe

Comments

No comments yet. Be the first to comment!

Subscribe to Maxwrote to get updates straight to your inbox