ඝණ කලුවර රාත්‍රිය චන්ද්‍ර කින්නරිය වෙලා ගෙන ඇත. ඒත් මගේ ලොව ඝණ අන්ධකාරයෙන් වෙලී ඇත. මට තනිකමක් නැත. ව්‍යංගයෙන් නැත කීවද ඇත්තටම මා තනි වී ඇත. සඳ කිරණ මුලු ලොවම වෙලාගත් මේ දවස පුර පසලොස්වක වුවද. මට මාසෙ පෝය වැනිය. කවියා හිතේ තුනී කරගත් දුක ව්‍යංගයෙන් සැඟවීමට ස්භාවධර්මය උපමා කර ඇත. වික්ටර් රත්නාකයන්ගේ ගායනයට පද මුසුව ආදරණීය ප්‍රේම් නැත්නම් ප්‍රේම කීර්ති ද අල්විස් නම් ගාන්ධර්වයාගෙනි. ගද්‍ය රචනාවකට පා…
කිලිපොලා යන හීතලක උණුහුමට ගුලිවෙලා නිදියන්න මටත් තිබුණා නම්.... ගිණි ගහන දුම්වැටිය විසිවෙන්න ඇහෙන කටහඩක්.... මටත් තිබුණනම්.... මී විතෙන් මත් වෙන්න ඔන්න මෙන්න නාද වෙන අංකයක් මටත් තිබුණ නම්.... ආදරයක්.. (රැකේවී මහමෙරක්...@) සවයං පාලනයකට අමාරුවෙන් කොටුකෙරුණු ඉඳ හිටල සීමාව ඉකමවන සුන්දරම ලස්සනම ජීවිතයක් මටත් තියනවා මටම දෙන ආදරයක්.....
This Website Uses Cookies
We use cookies to analyze our traffic and improve your experience. By accepting, you help us understand how our site is used. Learn More